#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

පුරාණ නිලතල හා තනතුරු

5 comments
වෛර සහිතව ජිවත් වන මිනිසුන් අතුරෙහි වෛර රහිතව ඒකාන්තයෙන්ම සුවසේ ජිවත්වන්න. වෛරී මිනිසුන් මැද අවෛරීව ජිවත්වන්න මෙයට සියවස්‌ ගණනකට පෙර අප රටේ යක්ෂ ,නාග ,දේව ගෝත්‍ර වලට අයත් පිරිසගෙන් ජනාවාසවී පැවතුනා මේ පිරිස් අතරට ඉන්දියාවෙන් සංක්‍රමණය වූ ආර්යන් ගම් තනාගෙන ජිවත් වුණා මෙසේ ජිවත්වුවන් අතර නොයෙකුත් නිලතල තනතුරු ඇතිඋනා මෙසේ ක්‍රමයෙන් වර්ධනය වූ තනතුරු මාලාව පොලොන්නරු අවධිය වන විට ඉතාමත් පුළුල් විය  පොළොන්නරුවේ රජකම් කල නිශ්ශංක මල්ල රජු දවසේ තනතුරු රාශියක් හෙබවුවන් රාජ සභාවේ අසුන්ගත් බව සඳහන් ඇත .මෙසේ ක්‍රමයෙන්...
Read more »

පරාක්‍රම සමුද්‍රය

2 comments
යමෙක් මුලදී පමා වුවත් පසුව නොපමා වේ ද ඔහු වලාකුළින් නිකුත් වූ සඳක් මෙන් මේ ලෝකය බබුළුවයි මෙම මහා ජලාශය පොලොන්නරුව පැරණි නගරයේ බටහිර හා දකුණු ප්‍රදේශය සම්පුර්ණයෙන්ම වසා තිබේ වර්ග සැතපුම් නවයක විශාල ප්‍රදේශයක් පුරා පැතිර තිබෙන මෙය පරාක්‍රම සමුද්‍රය ලෙස සලකනු ලබයි පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කරනු ලැබුවා යයි සලකන්නේ පොළොන්නරු යුගයේ ශ්‍රේෂ්ඨතම පාලකයා වන මහා පරාක්‍රමබාහු  රජුය එතුමා විසින් කරවන ලද වාරි කර්මාන්ත පිලිබදව චූලවංශය සදහන් ආකාරයට අමුණු 160 කි ඇලවල් 3910 ක්ලි මහා වැව් 163 කි සුලුවැව් 2376 කි ගල් සොරොව්...
Read more »

පොළොන්නරු යුගයේ ලෝකඩ ප්‍රතිමා

0 comments
සියල්ලෝ දඬුවමට තැති ගනිත්.සියල්ලෝ මරණයට බිය වෙත්.ඒ නිසා තම උපමා කොට සිතා අනුන් නොනැසිය යුතුය. නොනැස්විය යුතුය පොළොන්නරුවෙන් භූමියෙන් හමුවූ 12ක් පමණ හමුවී ඇත එතුලින් එදා ජනසමාජයේ ඇතැම් සංස්කෘතික ලක්ෂණ යන් වැනිදෑ මේවායේ ගැබ්ව තිබී ඇත ඇතැමෙක් පවසන්නේ මෙම ප්‍රතිමාද ඉන්දියාවෙන් මෙරටට ගෙන එනු ලැබූ ඒවා බවයි ඒ අතර බෂාම් පවසන්නේ පුරාණ ලංකාවේ ඉතා දියුණු ලෝකඩ ප්‍රතිමා ශිල්පින් සිටි බවයි පස්වෙනි මිහිඳු රජුගෙන් පසු අනුරාධ පුරයේ බිඳ වැටීමෙන් ගොඩ නැගුනු චෝල රාජ්‍ය සමයේ මෙම ලෝකඩ ප්‍රතිමා ඉදිවන්නට ඇතැයි ද සිතිය හැක මෙතෙක්...
Read more »

පොලොන්නරුව ගල් විහාරයේ හිටි පිළිමය

0 comments
යම් කෙනෙකුගේ සිත දිවා රෑ දෙකේ අහිංසාවෙහි ඇළුණේද ඒ ගෞතම ශ්‍රාවකයෝ හැමදාම සුවසේ නිදා පුබුදිත් පොලොන්නරුව පුජනිය පෙදෙසේ ආලාහන පිරිවෙන් සංකීර්ණය පසුකර උතුරුදෙසට ගමන් කරනා විට ගල් විහාරය නමින් හදුන්වන ශයිලම ප්‍රතිමා පන්තියක් හමුවේ හැඩයෙන් දික්වූ නිරිත දිග සිට ඊසාන දෙසට යොමුවූ ගල් පව්වක මෙම ප්‍රතිමා ඉදිකර ඇත එහි විවිධ ඉරියව් වලින් යුත් බුදුපිළිම 4ක් දක්නට ඇත චුල වංශයේ මෙම ගල් විහාරය හදුන්වාදී ඇත්තේ උත්තරාරාමය ලෙසිනි මෙම විහාරය පොලොන්නරුව රාජධානිය කරගත් මහා පරක්ක්‍රමබාහු රජුගේ කාලසීමාවේ සිදුකළ නිර්මාණයක්...
Read more »

ලක් ඉතිහාසය සහ අලි ඇතුන්

0 comments
ධර්ම දානය සියලු දානයන්ට වඩා ශ්‍රේෂ්ඨයි ලංකාවේ තොරතුරු අතරට එක් වන සතුන් අතර අලි අතුන්ට අයත් වන්නේ සුවිශේෂ ස්ථානයකි ගොඩබිම දැවැන්තයින් වන අලි ඇතුන් ආදී කාලයේ පටන් නොයෙක් කටයුතු වල යොදවනු ලැබිය යුද්ධ කටයුතු පෙරහැරවල් ඇතුළු ආගමික කටයුතු හා ප්‍රවාහන කටයුතු වලට මෙන්ම වැරදි කරුවන්ට දඩුවම් දීමේදී පාගවා මරා දැමීම සදහාද අලි ඇතුන් යොදවා ගනු ලැබි ලක් ඉතිහාසයේ මුල් යුගයේ දී දෙවෙනි පෑතිස්‌ රජු මහමෙව්නා උයන සඟ සතු කොට පිදීමේදී මගුල් ඇතා ලවා නගුලකින් මායිම් ලකුණු කල අන්දම මහා වංශයේ විස්තර වන අතර දඹුලු විහාරයේ බිතුසිතුවම් ...
Read more »

1815 උඩරට ගිවිසුම

0 comments
කෝපයෙන් උමතු වූ තැනැත්තා උමතු අශ්වයෙකු පිට නැගී යන්නෙකු වැනිය රොබට් බ්‍රවුන්රිග්  ලංකාවේ ස්වාධීනත්වය 1815 දී අහෝසි කල උඩරට ගිවිසුම නමැති මෙම ලියවිල්ල මගින් ඉංග්‍රීසි ජාතිකයන් විසින් තම බලය පැතිරවීමේ අඩිතාලම සවිමත්ව දැමු ආකාරය මෙන්ම සමකාලින කන්දඋඩරට රාජ්‍යයේ ව්‍යාහාරවූ සිංහල භාෂා සම්ප්‍රධාය පිලිබදව අවබෝදයක් ලබාගැනීමට ඔබට හැකිවනු ඇත       ක්‍රිස්තු වර්ෂයෙන් වර්ෂ එක්දහස් අටසිය පහළොවක් වූ මාර්තු මස දෙවෙනි දින නොහොත් සිංහල වර්ෂ ප්‍රමාණයෙන් ශතවර්ෂ එක්වාදහස්‌ සත්සිය තිස්...
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine