#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

පුරාණ ගණිත ක්‍රමය

ශාසන ඉතිහාසයේ සඳහන් පරිදි කොණ්ඩඤ්ඤ බුදු හිමියන්ගේ සිට සිදුහත් බෝසතාණන් වහන්සේ බුදුබව ලබන තෙක් ගතවී ඇත්තේ අසංඛ්‍ය කල්ප ලක්ෂයකි  එම කාලය තුල බුදුවරු 23 දෙනමක් ලොව පහළවී ඇත අසංඛ්‍ය කල්පයක් යනු පහත සඳහන් සංඛ්‍යා ලේඛනය අනුව ගණනය කර තිබේ


  1. දහය xදහය =සියය
  2. සීයxදහය =දහස
  3. දහසxසියය = ලක්ෂය
  4. ලක්ෂයxසියය = කෝටියයි
  5. කෝටියxකෝටිය =ප්‍රකෝටියයි
  6. ප්‍රකෝටියxකෝටිය =කෝටිප්‍රකොටියයි
  7. කෝටිප්‍රකොටියයිxප්‍රකෝටි = නහුත එකයි
  8. නහුත එකxකෝටිය =නින් නහුත එකයි
  9. නින් නහුත එකxකෝටිය =අක්කොබොහිනි එකයි
  10. අක්කොබොහිනි එකxකෝටිය =බින්දු එකයි
  11. බින්දු එකxකෝටිය =අබ්බුද්ධ එකයි
  12. අබ්බුද්ධ එකxකෝටිය =නිරබ්බුද එකයි
  13. නිරබ්බුද එකxකෝටිය =අහහ එකයි
  14. අහහ එකxකෝටිය =අබිඩ එකයි
  15. අබිඩ එකxකෝටිය =අටට එකයි
  16. අටට එකxකෝටිය =පොගන්දී එකයි
  17. පොගන්දී එකxකෝටිය =උප්පල එකයි
  18. උප්පල එකxකෝටිය =කුමද එකයි
  19. කුමද එකxකෝටිය =කුන්ඩරික එකයි
  20. කුන්ඩරික එකxකෝටිය =පදුම එකයි
  21. පදුම එකxකෝටිය =කථාන එකයි
  22. කථාන එකxකෝටිය =මහා කථාන එකයි
  23. මහා කථාන එකxකෝටිය =අසංඛ්‍ය එකයි

4 comments:

{ Dinesh } at: 24 April 2014 at 19:12 said...

නියමයි.. අදමයි මෙච්චර දුරට ඇහුවේ.. ඔච්චර දුරට කොහේ ගනන් කරන්නද ඉතින්..

{ vicharaka } at: 25 April 2014 at 17:39 said...

සුද්දා මිලියන්, බිලියන්, ට්‍රිලියන්, ගහන්න කලින් අපි ඊට වඩා හුඟක් දුර ගිහින් හිටිය බව මෙයින් පෙනෙනවා.

{ Admin } at: 29 April 2014 at 20:19 said...

පෙරදිග ජාතින් විසින් සොයාගත් දැනුම අති විශාලය නමුත් අද පවතින අධ්‍යාපන රටාව නිසා මෙම දැනුම බොහෝදුරට යටපත්ව ගොස් ඇත

{ Unknown } at: 7 November 2014 at 15:25 said...

me awurudu walinda?

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine