එක් එක් බුදුවරයන් වහන්සේගේ කාලයේ අප මහා බෝසතාණෝ නියත විවරණ ලබා ගැනීමට උපත ලබාසිටි ආත්ම භාවයන් පිළිබඳව බුද්ධවංශ අෂ්ඨකතාවෙහි මෙසේ දක්වා ඇත
බුදුරජාණන් වහන්සේ විවරණ ලැබූ ආත්ම භාවයන්
- දීපංකර සුමේධ තාපසව
- කොණ්ඩඤ්ඤ විජිනාවි
- මංගල සුරුවි නම් බ්රාහ්මණ
- සුමන අතුල නම් නා රජ
- රේවත අතිදේව නම් බ්රාහ්මණ
- සෝභිත සුජාත නම් බ්රාහ්මණ
- අනෝමදස්සී සුජාත නම් තාපසව
- පදුම සිංහ රාජව
- නාරද ජටිල නම් තාපසව
- පදුමුත්තර උත්තර නම් මානවකව
- සුමේධ සක්විති රජව
- සුජාත කස්සප නම් මානවකව
- පියදස්සි ජටිලයෙකුව
- අත්ථදස්සි ශක්ර දෙවෙන්ද්රව
- ධම්මදස්සි මංගල නම් තාපස
- සිද්ධත්ථ සුජාත නම් රජු
- තිස්ස විජිනාවී නමින්
- ඵුස්ස අතුල නම් නාරජු
- විපස්සි අරින්දම නම් රජව
- සිඛී සුදස්සන නම් රජව
- වෙස්සභු ඛේම නම් රජව
- කකුසඳ පබ්බත නම් රජව
- කෝණාගමන ජෝතිපාල නම් මානවක
- කස්සප
0 comments:
Post a Comment