#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

සිංහල ආණ්ඩු ක්‍රමය

0 comments
සිංහල ආණ්ඩුක්‍රමයට මහරජතුමාද අධිකාරම් දෙදෙනෙක් ද දිසාපතිවරුන් හයදෙනෙක් ද  මොහොට්ටාල වරුන් තිදෙනෙක් ද මුහන්දිරම් වරුන් පස්දෙනෙක්ද වුහ රජුව අත්හැර දැමු විට ලැබෙන නිලධාරී මණ්ඩලය සඳහා මහවාසල රදලවරුන් යන නම ව්‍යවහාර කරනු ලබයි දිසාපතිකෙනෙකුට සිය දිසාව තුළ රජෙකුට සමාන බලතල තිබුනේය මීට හේතුව වුයේ සාමාන්‍යයෙන් දිසාපතිවරුන් රජකුමරුවන් වූ හෙයිනි බැල්ඩෙවුස් නම් පරංගි ග්‍රන්ථ කතෘ අනුව මෙයින්ම සිංහාසනය අරභයා නොයෙක්විට කැරළි කෝලාහලද රටේ ඇති විය රජතුමාගේ ප්‍රධාන ලේකම්වරු තිදෙනා ද බොහෝ විට රජකුමාරවරුන් විය මහවාසල රදළවරු...
Read more »

෴ගවර කෙළිය෴

2 comments
මහනුවර යුගයේ රජවරුන් ගවරා යොදාගැනීමෙන් පැවැත්වූ ක්‍රීඩාව ගවර කෙළිය නමින් හඳුන්වනවා ගවර කෙළිය ගැන කියවෙන පරිදි නම් එය ජිවිතයත් මරණයත් අතර සටනකි ගවර කෙළිය සඳහා ඉදිරිපත් වූ පුද්ගලයා ගවරා හා පොරබදා ජයගත යුතු වනවා මෙහිදී ඈත සිට විද මැරීම හෝ ආපසු පලා යාම මේ ක්‍රීඩාවේදී වලංගු වන්නේ නැත රජු විසින් නියම කරන දිනකදී රජුගේ සහභාගිත්වයෙන් යුතු උත්සවයකදී ගවර කෙළිය පවත්වනු ලබයි ගවරා හා පොර බැද ජයගත් ක්‍රීඩකයා හට මෙහිදී රජුගෙන් තාන්න මාන්න හා ගරුබුහුමන් ලැබෙන නිසා තම දිවි පරදුවට තබා හෝ මෙම ක්‍රීඩාව සඳහා ඉදිරිපත් වන්නන් එකල ඕනෑ තරම්...
Read more »

ඕපනායක කන්දේ පුරාණ රජමහ විහාරය

1 comments
ස්වභාවික වන රේඛාවකින් යුතු කඳු ගැටයක මෙම විහාරස්ථානය පිහිටා ඇත කන්දේ විහාරය හෙවත් ඔපනාකේ විහාරය ඉපැරණි ලේඛනවල හැඳින්වෙන්නේ ශ්‍රී චන්ද්‍රසේකරාරාම කන්දේ පුරාණ රජමහ විහාරය,කන්දේ විහාරය,ගල්ගේ විහාරය යන නම් වලිනි.කඳු ගැටයේ පහළ කොටසේ සංඝාවාසය හා දානශාලාව ද දෙවන කොටසේ ධර්ම ශාලාවද ඉදිකර තිබේ සමස්ථ විහාර භුමිය ම ගස් කොළන් වලින් ගැවසී ඇති අතර ස්වභාවික වූ විශාල ජල උල්පත් දෙකක් ද ඇත සංඝාවාස භුමියේ සිට විහාර මළුවට පිවිසුම් මාර්ග දෙකක් වෙයි වාහල්කඩ දෙකක් සහිත පඩි 140කින් යුක්ත පියගැටපෙළකි කන්දේ ඉහළ කොටසේ පුජනීය ගොඩනැගිළි,චෛත්‍ය,බෝධිය,ගල්ලෙන්...
Read more »

බුදුන් උපන් දේශය

0 comments
Download E Book 01 18.3 MB Download E Book 02 867 KB...
Read more »

෴෴කඩවර෴෴

2 comments
කඩවර දෙවි සහ යක් යන දෙපදයෙන් හඳුන්වයි මේ දේව හෝ යක් විෂය පළාත සහ ශාන්තිකර්මය අනුව හඳුනාගත හැක වන්නියේ කඩවර දෙවි සහ මහනුවර,සතර කෝරලය හා සත් කෝරලය ප්‍රදේශයේ ශාන්ති කර්මය වන කොහොඹා යක් කංකාරියේදී හමුවන කඩවර දෙවියන් ලෙසය වැව් ගම්වාසීන්ගේ දෙවියන් ලෙසද හැඳින්වෙන වන්නි කඩවර දෙවියන්ගේ උපත පිළිබඳ කතාව සිත්ගන්නා සුළුය.පුරාණයේ ලංකාවේ උතුරු මධ්‍යම ප්‍රදේශයේ බලවත් සිටුවරයෙක් සිටියේය ඔහුට සිටි එකම පුත්‍රයා ඉතාමත් මුරණ්ඩු දඩබ්බර ගති පැවතුම් ඇත්තෙකි ඔහුගේ නොපනත්කම් නිසා නිසාම ඔහුව සතර වාසලෙන් පිටුවහල් කරන ලදී පිටුවහල් කරන ලද...
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine