යුද්ධය තරම් බිහිසුණු ක්‍රියාවලියක් ලොව තවත් නොමැත.සාමය අගයන මිනිසා යුද්ධය පිළිකුල් කරයි.ඒ තුලින් වන ජීවිත - ධන විනාශය තක්‌සේරු කල නොහැක්කකි.පරම්පරා ගණනක් තිස්සේ එක් රැස් කල දේ සැනෙකින් දවා අළු කරන්නට යුද්ධය සමත්ය.ඒ තුලින් රටකජනතාව තවත් පරම්පරා ගණනාවක් යනතුරු අන්ත දිළින්දන් කිරීමට යුද්ධය සමත්වෙයි.අතීත වැඩවසම් දේශපාලන රටාව ධනවාදී සමාජවාදී දේශපාලන රටාව තුලත් යුද්ධය හා යුද්ධයට භාවිතා කෙරුණු උපක්‍රම හා අවි ආයුධ වෙනස් වෙයි.අතීතයේ බොහොවිට කෙරුනේ මුහුනට මුහුණලා කෙරුණු ද්විත්ව සටන්ය .මෙහිදී උරගා බැලුයේ කය ශක්ති බලය හා ශිල්පිය...
CSS JavaScript Rocks.
දොළොස් මහා කිවිවරු
1 අග්බෝ (ක්‍රි.ව.568-601) රාජ සමයේ වසන ලදැයි සැලකෙන දොළොස් මහා කවීන්
1 සක්දාමල්
2 අසක්දාමල්
3 දැමිටි
4 බැබිරි
5 දලබිසෝ
6 අනුරුද්ධ කුමරු
7 දලගොත් කුමරු
8 දලසල කුමරු
9 කිත්සිරි කුමරු
10 පරවඩු කුමරු
11 සුරියබාහු
12 කසුප්තොට ඈ...
සිංහල රජුන් කල පැවති 18 ශිල්ප කලා
1 ශික්‍ෂලා
2 කල්ප
3 ස්මෘති
4 ව්‍යාකරණ
5 නිරුක්ති
6 ජන්දස්
7 ෙජ්‍යාතිෂ
8 සෘග්වේද
9 යජුර්වේද
10 සාමවේද
11 අථර්වවේද
12 න්‍යාය
13 ක්‍රියාවේද
14 ධර්ම
15 පුරාණ
16 ආයුර්වේද
17 ගාන්ධර්ව
18 අර්ථ
...
සොළොස් කලා
චන්ද්‍රයා කලා දහසයකින් යුක්තය පුරපසලොක්වක් දිනයෙහි චන්ද්‍රයා සොළොස් කලාවෙන් සම්පුර්ණ වේ.සොළොස් කලාවෙන් ප්‍රථම කලාව "මහා කලා" නමින් හදුන්වයි මෙහි ප්‍රථම කලාව අමෘතා හැර සෙසු කලා පසලොස පුර පෑලවිය පටන් පුර පසළොස්වක දිනය තෙක් ක්‍රමයෙන් වැඩි ගොස් අවපෑලවිය දා සිට අමාවක දින තෙක් පිළිවෙලින් ගෙවී යයි
සොළොස් කලා
1.අමෘතා
2.මානදා
3.පුෂා
4.තුෂ්ටිඃ
5.පුෂ්ටි
6.රතීර්
7.ධෘතිඃ
8.ශශිනී
9.චන්ද්‍රිකා
10.කාන්තීර්
11.ජ්‍යොත්සනා
12.ශ්‍රී
13.ප්‍රීතිර්
14.අංගඳා
15.පුර්ණා
16.පුර්ණ මෘ...
දෑවැද්දට දුන්න ගොනා

එක පිටිසර ගමක කාන්තාවක් ගොන් රූපය සහිත පෙතිපට මාලයක් පැළඳ ගමනක් යමින් සිටියාය ඈ පිටුපසින් ගිය තරුණයන් දෙදෙනකු විය තනිව යන තරුණිය හා ඈ පැළඳ සිටි ගොනා සහිත පෙතිපට මාලය දුටු තරුණියෝ විහිළුවක් කිරීමට සිතා එක් තරුණයකු සිනහවකින් යුතුව අනිකාට මෙසේ කීවේය
දෙනු කරලා ගොනු කරලා ගමන් යති
දෙනු කන කෑම මිස ගොනු කන කෑම නැතී
දෙනු යන ගමන් මිස ගොනු යන ගමන් නැතී
දෙනු කර බැන්ද ගොනු තෝරා එවන් සකී
අනිත් තරුණයාට...
ටැම්පිට පිලිමගෙවල්
යමි ජනතාවක්(සසර සයුර තරණය කොට )පරතෙරට යත්ද ඹවුහු අල්පයහ.සෙසු සියලු ජනතාවෝ නැවත මෙතෙර බලා පැමිණෙත්..
ටැම්පිට පිලිමගෙය 17,18 සියවස්වල බිහි වු ගෘහ නිර්මාන විශේෂයක් ලෙස පුරාවිද්යාඥයින්ගේ පිලිගැනිමයි මේ වර්ගයට අයත් පුරාවිද්යාත්මක ස්මාරක දෙස බැලිමේදී ඒවා 17 ,18 සියවස් කාල පරිච්ජේදයට අයත් යැයි සිතීමට පුළුවන මෙම කාල සීමාවට අයත් යැයි සැලකෙන සන්නස් තුඩපත්වල ටැම්පිට පිලිමගෙවල් ගැන සදහන් වූවත් ඒවායේ ප්‍රභවය පිලිබදව නිශ්චිත සදහනක් නොමැත මෙම ටැම්පිට පිලිමගෙවල් ගෘහ නිර්මාණ කලාව අතින් දියුනු වුයේ...
මීමින්නා හොඳ හපනා

අපේ ගොවිරාළ කෙනෙක් තමන් විසින් අටවා තිබු හබකක අසුවී සිටි මී මින්නෙකු දැක ඌ මරා රෑ කෑමට පිට්ටු පිළියෙළ කරමින් සිටි තම බිරියට දුන්නේය ගොවි බිරිය මස් කෑමට ඉතා ගිජුය පිට්ටුවට මස් හරිකරදීම ගැන අතිශයින් සතුටු වූ බිරිඳ මී මිනිමස් රසට උයා ඉන් සොච්චමක් පමණක් පිට්ටු සමග සැමියාට කන්නට දී ඉතිරි මස් සියල්ලම බඩපුරා හොර රහසේ කෑමට සිතුවේය ගොවි බිරිය මී මිනිමස් කොට්ටය යට සඟවා තබා සැමියා නින්දට ගිය පසු තළුමරමින් කන්නට වුවාය තමාට මී මිනිමස් සොච්චමක් පමණක් ලැබීම ගැන නොසතුටු ගොවිරාළ හොරේ අල්ලන්නට සිතා හොර නින්දේ පසුවිය පිට්ටු සමග මීමිනිමස්...
නිදහසේ මන්ත්‍රය

බලවු පොළොන්නරු අනුරාපුර පෙදෙස සිතවු පැවැති නිදහස මෙහි පෙර දවස නගවු තව තවත් තරසර තරුණ ගොසවරෙව් යමව් නැගිටිව් නොපියව් දෙ ඇස ඉපදුණු රටට අදහන ආගමට සෙට මොන මොන අන්දමින් මුත් මෙහෙයක් නොකොටපැටවුණු බරක් මෙන් ලංකා පොළොව පිටපසුවන එක හොඳ ද සිංහල පුතකු ...
උඩරට රජකළ නායක්කර පෙළපත
!-- 1. The (video player) will replace this tag. -->
// 2. This code loads the IFrame Player API code asynchronously.
var tag = document.createElement('script');
tag.src = "https://www.youtube.com/iframe_api";
var firstScriptTag = document.getElementsByTagName('script')[0];
firstScriptTag.parentNode.insertBefore(tag, firstScriptTag);
// 3. This function creates an (and YouTube player)
// after the API code downloads.
var player;
function onYouTubeIframeAPIReady() {
player...
වට්ටාරම- ශ්‍රී අරහත්ත මලියදේව රජමහ විහාරය

කෑගල්ලේ සිට පොල්ගහවෙල මාර්ගයේ සැතපුම් 4 1/2ක් ගියවිට් වට්ටාරම- ශ්‍රී අරහත්ත මලියදේව රජමහ විහාරය හමුවෙයි.මහඔය නිම්නයේ වූ මේ මහා විහාරයේ ආරම්භය දෙවන පෑතිස් රජ (රා.ව.307-267)දවස දක්වා ඈතට් විහිදුන ,එසේම මිහිඳු හිමියන්ගේ ඇසුර ලත් එකකි.එහි බෝධිය අෂ්ඨපල එකක් වීමත් බෝධි වංශකතාවල සඳහන්ව තිබීමත් වැදගත්ය.වට්ටාරමය (පාලි - මණ්ඩලාරාමය,රවුම් ආරාමය ,සිංහල වී අටුව)තුල විශේෂයෙන් කැපී පෙනෙන පුරා වස්තු වන්නේ මලී මහපායයි.ජනප්‍රවාදවල එන පරිදි,වට්ටාරම ඇත්තේ අනුරාධපුරයේ ලෝවාමහාපායයේ කුඩා අනුරුවකි.ගල්ටැම් 5 බැගින් වූ...
අලවතුර ගනේගොඩ ලෙන් විහාරය
කෑගල්ල - බුලත්කොහුපිටිය මහා මාර්ගයේ අලවතුර කඩපිල අසලින් හැරී තරමක් දුර ගිය විට හමුවන 250 කට ආසන්න පියගැට සංඛ්‍යාව නැඟී පසු මේ සිත්ගන්නා විහාරය හමුවේ.දකුණු ඉන්දියාවේ සොලී දේශයේ ධාන්‍ය කටක ප්‍රදේශයේ කලක් වාසය කළ ධර්මකීර්ති නම් ලාංකික හිමි නමක් විසින් මේ ලෙන් විහාරය තනවන ලද බව කියවෙයි.ඒ හිමියෝ මේ විහාරය පමණක් නොව ගඩලාදෙණිය සහ ලංකාතිලක විහාර කර්මාන්ත සමගද සම්බන්ධ බව පැහැදිලිය.එම විහාරවල දක්නට ලැබෙන ගෘහ නිර්මාණ ශිල්ප සහ කැටයම් කලා ලක්ෂණ ගනේගොඩ ලෙන් විහාරයේ ද දක්නට ලැබේ.
බෙල්...
කිරිඇල්ලේ නැදුන් රජමහ විහාරය
රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල ග්‍රාමයෙහි පිහිටි කබරගල නමින් හැඳින්වෙන මහාපර්වතය පසුබිම් කොට ගත් රමණීය කෙත් යායකින් වටවූ භුමි බාගයක පිහිටි නැදුන් විහාරය වර්තමාන ශ්‍රී ලංකාවේ දස දෙස පතල ඓතිහාසික පුජ්‍යස්ථානයකිමෙහි ඉතිහාස කතාව සීතාවක රාජසිංහ සමය තෙක් ඈතට විහිද යන බව මුලාශ්‍ර හා ජනප්‍රවාද ඇසුරින් පෙනී යයි සීතාවක රාජසිංහ රජු බුදුසමය හැරපියා ශිව ලබ්ධිය වැළඳ සිදුකරන ලද බෞද්ධ විරෝධී ක්‍රියාවලට මුහුණ දීමට නොහැකිවූ භික්‍ෂුහු ක්‍ෂේම ස්ථාන කරා පලා ගියෝය ඇතැම් භික්ෂුන් ක්‍ෂේම ස්ථාන කරා පලා ගියේය දිවි බේරා ගෙන ක්‍ෂේම...
පුරාණ සිංහල කාලමානය
.jpg)
පෑ තැටිය
සිංහල ක්‍රමය අනුව දවසකට (හෝරා) පැය 60 ක් වේ.හෝරාවට පැයට ඇත්තේ විනාඩ් හැටකි පුස්කොළ කේන්ද්‍ර වල බොහෝවිට වේලාවක් දක්වා ඇත්තේ මේ ක්‍රමයටයි
යුක්ෂන් අටක් රථරේණු එකයි
රථරේණු අටක් වාලාග්‍ර එකයි
වාලාග්‍ර අටක් තැටි එකයි
තැටි සීයක් ලවම් එකයි
ලවම් තිහක් නිමේෂ එකයි
නිමේෂ දහඅටක් කාෂ්ඨ එකයි
කාෂ්ඨ එකහමාරක් ගුරු අක්‍ෂර එකයි
ගුරු අක්‍ෂර දහයක් ස්වාස එකයි
ස්වාස එකක් කලා එකයි
කලා තුනක් විනාඩි එකයි
ක්ෂණ හයක්...
Subscribe to:
Posts (Atom)