The chena farmer who was beheaded by the king during the construction of the lake has been born a demon.It is said that the wall of the lake breaks down due to the anger of the devil.Here he tells the king that someone from the royal family should be sacrificed as a remedy to get rid of it.Accordingly, King Mahasen wanted to sacrifice his child, but the queen did not want to sacrifice her child for this purpose.But in the end, the king decided to sacrifice his sister's son, Prince Kaludakada, to the devil.
Prince Kaludakada was a man who won the hearts of the servants of King Mahasen and was greatly loved and respected.The royal servants took the prince to be sacrificed, but due to the reluctance of the princes to do so, they killed a black goat and sacrificed it to the devil.Fearing that this would be revealed later, all arrangements were made to hide Prince Kaludakada in a cave in the Dambulla area.However, after the sacrifice of this black goat, the water leak in the bund was stopped, and the work on the tank was completed.Also, due to the lake the people who cultivated paddy were able to get a good harvest.
When the ministers asked why King Mahasen was so sad and worried at the time of harvest, he was sad when he should have been happy.The king told them that he was saddened by the death of Prince Kaludakada, who was causing the harvest.When the princes learned of the incident, the servants revealed their plot to the king.
And that a goat was sacrificed in place of the prince.The prince is said to be hiding in the Dambulla area.The servants informed the king.When the king heard this news, he breathed a sigh of relief and at that moment King Mahasen died.The area where Prince Kaludakada hid here is now known as Kalundawa.This is a place of worship in the hill country where the prince hid in a village in the Dambulla area.They are believed to have become a local deity after the prince's death.Prince Kaludakada is considered to be an attendant deity of King Mahasen or the god Minneriya.
-----------------------------------------------------------------------------------------
රජරට රාජධානිය කරගත් මහසෙන් රජතුමා මින්නේරි වැව සැදීමට සැලසුම් කරනවිට ඒ අවට් පිහිටලා තියන වගාබිම් යායක්ම යටවීමට නියමිත වෙලයි තිබුනේ නමුත් මේ යටවීමට නියමිත වෙලා තිබුණු ඉඩමක සිටිය එක් හේනක් කරන ගොවියෙක් මේ සදහා විරුද්ධ උනා එයා කැමති උනේ නැ තමන්ගේ ඉඩම වැවට ලබාදෙන්න රජුගේ අණට එරෙහිව ගිය නිසා පසුව එම ගොවියාගේ හිස ගසා දැම්ම මේ සිද්දියෙන් පසුව වැව හදනවට කිසිම කෙනෙක් විරුද්ධත්වය පැවේ නැ
වැව බැම්ම සැදීමේ කටයුතු ඉතාමත් හොදින් සිදුවුනත් බැම්මේ එක තැනකින් නොනැවතී වතුර කාන්දුවීමට පටන් ගත්ත කොතරම් පිළිසකර කිරීම් කරන්න හැදුවත් එම ජල කාන්දුව නවත්වන්නට නොහැකි උනා මෙහි කිසියම් ගුප්ත රහසක් ඇති බව සිතු රජු රාජකීය දෛවඥයා කැදවා මේ ගැන විමසුවා වැව නිර්මාණය කරන අවස්ථාවේදී රජු විසින් හිසගසාදමා රණයට පත් කල හේන් ගොවියා යක්ෂයෙකුව ඉපදී ඇති බවත් එම යක්ෂයාගේ කෝපය නිසා මෙලෙස වැව බැම්ම කැඩී යන බවත් එයින් මිදීම සදහා ඇති ප්රතිකර්මය ලෙස රාජකීය පවුලේ කවුරුන් හෝ බිලිදිය යුතුබවත් මෙහිදී ඔහු රජුට පවසනවා ඒ අනුව තම දරුවකු බිලිදීමට මහසෙන් රජු කැමති වුවත් රජුගේ දේවිය මේ සදහා තම දරුවකු බිලිපුජව සදහා කැපකිරීමට කැමති වුයේ නැ නමුත් අවසානයේ රජු විසින් සිය නැගණියගේ පුතා වන කලුදාකඩ කුමාරයාව යක්ෂයාට බිලිදීමට තීරණය කලා
කලුදාකඩ කුමාරය මහසෙන් රජුගේ සේවකයන්ගේ සිත් දිනාගෙන සිටි හා නොමද ආදර ගෞරවයට ලක්ව සිටි අයෙකු නිසා රාජ සේවකයන් කුමාරයාව බිලිදීමට රැගෙන ගියත් එසේ කිරීම සදහා රාජ පුරුෂයන්ගේ අකැමත්ත නිසා කළු එළුවකු මරා බිලිපුජව යක්ෂයා සදහා ඔප්පු කරා පසුව මෙය හෙළිවේ යයි බියෙන් දඹුල්ල ප්රදේශයේ ගල්ලෙනක් තුල කලුදාකඩ කුමාරයාව සැගවී සිටීමට සියලු කටයුතු සැලසුම් කරා කොහොම උනත් මේ කළු එළුවාගේ බිලි පුජාවෙන් පස්සේ වැව් බැම්මේ පැවතුන ජල කාන්දුව නැවතී වැවේ වැඩ අවසනකරන්නට හැකි වුන ඒ වගේම වැව නිසා කුබුරු අස්වැද්දු මිනිසුන්ට හොද අස්වැන්නක් ලබාගන්න හැකිවුණා අස්වැන්න නෙලන අවස්ථාවේදී මහසෙන් රජතුමා ඉතා දුකින් සහ කල්පනාවෙන් සිටින නිසා සතුටුවිය යුතු අවස්ථාවේදී දුකින් සිටීමට හේතුව කුමක් දැයි ඇමතිවරු විමසු විට අස්වැන්න ලබාදීමට හේතුවන කලුදාකඩ කුමාරයාගේ මරණය නිසා තම දුක්වනු බව රජු විසින් ඔවුන්ට ප්රකාශ කලාමෙම සිදුවීම රාජපුරුශයන්ට දැනගැනීමට ලැබුන ඒ අවස්ථාවලදී සේවකයන් විසින් තමන් කල උපක්ක්රමය රජුට හෙළි කලා කුමාරයා වෙනුවට එළුවකු බිලි දුන් බවත් කුමාරයා දඹුල්ල ප්රදේශයේ රහසිගතව සගවා ඇති බවත් සේවකයන් විසින් රජුට සැල කරා මේ පුවත ඇසු රජතුමා විශ්මයෙන් යුතුව දැඩි හුස්මක් ගත්තා ඒ අවස්ථාවේදී මහසෙන් රජු මියගියා
මෙහිදී කලුදාකඩ කුමාරයා සගවා තැබූ ප්රදේශය අද හදුන්වන්නේ කළුන්දෑව නමින් මෙය දඹුල්ල ප්රදේශයේ පිහිටි ගමක කුමාරයා සැගවී සිටි කන්ද ප්රදේශයේ ජනතාවගේ වන්ධනවට පාත්ර වූ ස්ථානයක් කුමාරයාගේ මරණින් පසු ප්රාදේශීය දෙවියකු වී සිටින බවට ඔවුන් විශ්වාසකරයි කලුදාකඩ කුමාරයා මහසෙන් රජු නොහොත් මින්නේරි දෙවියන්ගේ පරිවාර දෙවියකු බව සැලකේ
1 comments:
මීට කලින් නෑසූ කතාවක්. ස්තුතියි :)
Post a Comment