මුලදී දැඩි ලෙස විදේශිකයන් පිළිකුල් කල දෙවන රාජසිංහ රජතුමා පසුව ඔවුන්ගේ ඇසුර දැඩි ලෙස ප්‍රිය කළේය. ඒ නිසා ඔහු උඩරට රාජධානියේ සැරිසැරීම සඳහා විදේශිකයන්ට අවසරය ලබා දුන්නේය.එපමණක් පමණක් නොවේ.තමාගේ අන්තඃපුරය විවිධ ජාතීන්ගෙන් සම්මිශ්‍රණය වූ එකක් බවට පත් කළාය.මේ අතර ඉංග්‍රීසි ජාතිකයෙකු වූ රොබට් නොක්ස් රජුගේ සිරකරුවෙක් බවට පත්විය අවුරුදු 20ක් පුරාවට මෙරට වාසය කල ඔහු ඒ අතර කාලයේදී තමාව මුදාහරින ලෙසට රජුගෙන් වරින් වර ඉල්ලා සිටියේය.එසේ කළහොත් එංගලන්තයෙන් තෑග්ගක් ලබාදෙන බව කිව්වේය.රොබට් නොක්ස් ඒ බව සඳහන් කර යවන ලද පණිවිඩයේ...
CSS JavaScript Rocks.
තලමල වරුණ

!-- 1. The (video player) will replace this tag. -->
// 2. This code loads the IFrame Player API code asynchronously.
var tag = document.createElement('script');
tag.src = "https://www.youtube.com/iframe_api";
var firstScriptTag = document.getElementsByTagName('script')[0];
firstScriptTag.parentNode.insertBefore(tag, firstScriptTag);
// 3. This function creates an (and YouTube player)
// after the API code downloads.
var player;
function onYouTubeIframeAPIReady() {
player...
උග්ගල් අළුත්නුවරකතරගම් දේවාලයට සම්බන්ධ ප්‍රවේණි රාජකාරි සේවාවන් පිලිබඳ විස්තර
උග්ගල්
අළුත්නුවරකතරගම් දේවාලයට සම්බන්ධ ප්‍රවේණි රාජකාරි සේවාවන් පිලිබඳ විස්තර
අළුත්නුවර ගමේ පරවේණි පංගු
අංකය
පංගුවේ නම
එම පංගුවට අයත් සිරිත් රාජකාරි
01
අත්තනායක මොහොට්ටි නිලේ පංගුව
ඉල්මහ කාත්තිය
අවුරුදු කාත්තිය සහ මහ පෙරහැර...
Subscribe to:
Posts (Atom)