ගසට හෝ වැලක ට
පෝර දිය දුන් පමණ ට
උසට සහ මහත ට
වැඩෙයි මල් පල දෙමින් මතුපි ට
කියනු කිම ? බොහො දුර
කළ එළි සුවඳ මල් බර
පුර නම් සඳුන් ...
CSS JavaScript Rocks.
උඩරට ඇහැලේපොළ ඛේදවාචකය
පිටියේ නිරිඳු මා දකිමින් උයනේ සිට
හැරියේ පණිවිඩය යන මෙන් වාසලට
සරියේ නැති බැවින් ගෙදරින් යාමපිට
බැරියේ කී නිසයි මේ දුක වුනේ මට
දුටුවන් වශී කරන මනරම් රූ සපුවකින් හෙබි ඇහැළේපොළ කුමාරිහාමි සමඟ නොමනා සම්බන්දතාවයක් ශ්‍රී වික්‍රමසිංහ රජු පැතුවේ ඒ අයුරින්ය.එහෙත් වංශවත් මොණරවිල පරම්පරාවට අයත් එඩිතර නිර්භීත ජාති හිතෛෂියෙකු වූ කැප්පෙටිපොළ මහාධිකාරම්ගේ නැගණිය වූ කුමාරිහාමිට එම ගතිගුණ...
Subscribe to:
Posts (Atom)