
ශාසන ඉතිහාසයේ සඳහන් පරිදි කොණ්ඩඤ්ඤ බුදු හිමියන්ගේ සිට සිදුහත් බෝසතාණන් වහන්සේ බුදුබව ලබන තෙක් ගතවී ඇත්තේ අසංඛ්‍ය කල්ප ලක්ෂයකි එම කාලය තුල බුදුවරු 23 දෙනමක් ලොව පහළවී ඇත අසංඛ්‍ය කල්පයක් යනු පහත සඳහන් සංඛ්‍යා ලේඛනය අනුව ගණනය කර තිබේ
දහය xදහය =සියය
සීයxදහය =දහස
දහසxසියය = ලක්ෂය
ලක්ෂයxසියය = කෝටියයි
කෝටියxකෝටිය =ප්‍රකෝටියයි
ප්‍රකෝටියxකෝටිය =කෝටිප්‍රකොටියයි
කෝටිප්‍රකොටියයිxප්‍රකෝටි = නහුත එකයි
නහුත එකxකෝටිය =නින් නහුත එකයි
නින් නහුත එකxකෝටිය =අක්කොබොහිනි එකයි
අක්කොබොහිනි එකxකෝටිය =බින්දු එකයි
බින්දු එකxකෝටිය...