කවර කලද දිය පිට දුම් නගින්නේ
කවර කලද ගල පිට මල් පිපෙන්නේ
කවර කලද මෙර සුළඟට වැනෙන්නේ
කවර කලද තොපි අපි සරණය වන්නේ
කවර කලද තං තාගර තෙයි තාං
කවර කලද දොං තාගර තෙයි තාං
කවර කලද තව ඩිංගක් තෙයි තාං
කවර කලද ඩිංගිරි මැණිකේ හාම් හුම්
කවර කලද දිය පිට දුම් නගින්නේ
කවර කලද තං තාගර තෙයි තාං
කවර කලද දොං තාගර තෙයි තාං
කවර කලද තව ඩිංගක් තෙයි තාං
කවර කලද ඩිංගිරි මැණිකේ හාම් හුම්
කවර කලද ගල පිට මල් පිපෙන්නේ
කවර කලද තං තාගර තෙයි තාං
කවර කලද දොං තාගර තෙයි තාං
කවර කලද තව ඩිංගක් තෙයි තාං
කවර කලද ඩිංගිරි මැණිකේ හාම් හුම්
කවර කලද මෙර සුළඟට වැනෙන්නේ
කවර කලද තං තාගර තෙයි තාං
කවර කලද දොං තාගර තෙයි තාං
කවර කලද තව ඩිංගක් තෙයි තාං
කවර කලද ඩිංගිරි මැණිකේ හාම් හුම්
කවර කලද තොපි අපි සරණය වන්නේ
1 comments:
ටීකා සීපද වලින් නන්දා මාලනී සින්දුවකුත් කියන්නෙ.
Post a Comment