කවර කලද දිය පිට දුම් නගින්නේ
කවර කලද ගල පිට මල් පිපෙන්නේ
කවර කලද මෙර සුළඟට වැනෙන්නේ
කවර කලද තොපි අපි සරණය වන්නේ
කවර කලද තං තාගර තෙයි තාං
කවර කලද දොං තාගර තෙයි තාං
කවර කලද තව ඩිංගක් තෙයි තාං
කවර කලද ඩිංගිරි මැණිකේ හාම්...
CSS JavaScript Rocks.
කෙතෙන් සමුගත් වී වර්ග

ශුවඥසයම්ජාත
වරියන් හැල්
රුවන් හැල්
ගගුල හැල්
ශංතුබ හැල්
මුතුකිරි හැල්
බරු හැල්
පින්න හැල්
කිරිබරු හැල්
පොසොන් හැල්
මුදු කිරිහැල්
සංකුඩට දෙමහැල්
මොරකුන් හැල්
කැලි හැල්
ඇබල හැල්
දෝතම් හැල්
වේකොල හැල්
දැදිගම් හැල්
නුගපත් හැල්
උලකොඩ හැල්
ඉදිපත් හැල්
අවධි හැල්
මී පත් හැල්
ජාති හැල්
මුතු හැල්...
Subscribe to:
Posts (Atom)