මිහින්තලේ ඇති සියලුම සෙල්ලිපි අතරින් දීර්ඝතම සහ වැදගත් වුත් ලේඛනයක් වනුයේ ක්‍රි ව 10 වන සියවසට අයත් හතරවන මිහිඳු රජුගේ මිහින්තලේ පුවරු ලිපියයි කොටස් දෙකකින් සමන්විත මෙම ලිපියේ පළමු කොටසින් චේතියගිරි විහාරයේ අභ්‍යන්තර පාලනය පිළිබඳව හා භික්ෂුන් විසින් පිළිපැදිය යුතු චාරිත්‍ර චාරිත්‍ර හා භික්ෂුන් වහන්සේලාට රජයෙන් කල සැළකිලි ආදිය ගැන තොරතුරු ඇතුලත් වේ එහි දෙවන කොටසින් ආරාමයේ සේවකයන්ට ගෙවිය යුතු වැටුප් හා විහාරයට අයවිය යුතු බදු ආදිය ගැන විස්තර වේ පුවරුව ඒ 1 සිරිබර් කැත කුල කොත් ඔකාවස් රජ්පරපුරෙන් බට්කැතඋසබ් අබහය්සල...
CSS JavaScript Rocks.
කොත්මලේ ජනකවි
මොණරාගල කන්ද පාමුල සැදී ඇතිනිල් දිය කඳුල හෝ හෝ ගා ගලා යති ගාමිණී කුමරු හොර රහසේ ලැගුම් ගති මේ ගම් පියස කොටගේපිටිය නම් වෙති උදහස් වූ බැවින් පිය රජු හට බියෙ නි පැනගොස් මොණරගල හෙළ අසබඩ පැමි ණි එහි හිස් ඉඩම්වල සරු කෙත් කරවමි නි විසු වෙස් වළා ගාමිණී කුමරිඳු තුටි ...
Subscribe to:
Posts (Atom)