පින්කළ තැනැත්තා මෙලොව සතුටුවෙයි පරලොවද සතුටුවෙයි මා විසින් පින් කරන ලදැයි සතුටුවෙයි සුගතියට ගොස් බෙහෙවින් සතුටුවෙයි.
දෙගල්දොරුව (ක්‍රි.ව.1786).“ස්වස්ති ශ්‍රී වෛවස්වත මනු සංඛ්‍යාත මහාසම්මත පරම්පරානුයාත සුද්ධ සු‍්‍ය්‍ර්‍ය වංශාභිජාත ත්‍රිසිංහළාධීස්වර නවරත්නාධිපති විසුද්ධ බුද්ධීන් ප්‍රසිද්ධ ස්වදේශ දෙසානුගත කීර්ති ප්‍රබන්ධ බන්ධුර කීර්තිශ්‍රීරාජසිංහ නරෙන්ද්‍රෝත්තමයානෝ ශ්‍රී ලංකා ද්වීපයෙහි අග්‍ර රාජ්‍යශ්‍රීපද ප්‍රාප්තව...
CSS JavaScript Rocks.
දෙගල්දොරුවට නම ලැබුණු හැටි
පින්කළ තැනැත්තා මෙලොවත් සතුටුවෙයි.පරලොවත් සතුටුවෙයි.තමාගේ පිවිතුරු කම් දැක විශේෂයෙන් සතුටුවෙයි.
දෙගල්දොරුවට නම ලැබුණු හැටි ගැන රසවත් කතාන්තරයක් දුම්බර ගැමියන් අතර පවතී ඒ කාලේ මෙහෙ (දෙගල්දොරුවේ) තිබුනා ගල් පර්වත දෙකක් එකට හා වන තැනක් වියන්නලාගේ ගෙදර මිනිහෙක් දවසක් දා මේ ගල් ගේ ඇතුළට ගියා ඒකෙ ඇතුලත තිබුනා රන් දෑකැති රාශියක් මිනිහා එක රන් දෑකෑත්තක් අරං ඇවිත් ගොයම් කපලා හවසට ගිහිල්ලා ගල් ගේ ඇතුලෙම තියනවා ගල් ගෙයින් පිටතට ආවම දොර වැහෙනවා ඔහොම කරගෙන ආවා කාලයක් එක දවසක් දා මිනිහා ගිහිල්ලා ගෙනාවා රන් දෑකැති දෙකක් හැබැයි...
ඉද්දමල්පාන රජමහ විහාරය
මනාව සෙවිලි නොකළ ගෙය වැස්සෙන් තෙමෙන්නාක් මෙන් භාවනාවෙන් දියුණු නොකළ සිත රාගයෙන් තෙත්වෙයි.
කෑගල්ලේ ගුරුගොඩ ඔය බඩ පිහිටි ඉද්දමල්පානට එම නම ලැබුනේ එදා ඔය හරහා එගොඩ මෙගොඩ ගිය ගල්තැල්ලේ කොටා ඇති පස්පෙති ඉද්දමල නිසාය මෙම ඉද්දමලට තෙල්වක්කර පත්තු කල පහනින් දැල්වුණ එලිය එදා රාත්‍රියට එගොඩ වීමට සැලසු මං සලකුණකි වතුර ගලාවිත් පහන නිවී ඇතිනම් ඒ මොහොතේ ඔයෙන් එගොඩ වීම අනතුරු දායකය ඉංග්‍රීසි පාලන යුගයේ 1803 පමණ ඔය හරහා කුඹුක් ගස්වල බැඳී එල්ලෙන පාලමක් වූ බව පුරාවිදු අධිකාරී ව සිටි H C P බෙල්ගේ කෑගලු වාර්තාවේ සඳහන් වේ ඉංග්‍රීසි...
සබරගමුවේ පත්තිනි දේවාල
නිසරු දෙය සරු වශයෙන් දකින, සරු දෙය නිසරු වශයෙන් දකින, වැරදි හැඟීම් ඇත්තෝ සාරාර්ථය වූ නිවන අවබෝධ නොකරති.
ඇල්ලගාව පත්තිනි දේවාලය
පෙරදී මහසුමනගේ දේව රාජ්‍යය ලෙසත් පොළොන්නරුව රාජ්‍ය සමයෙන් පසුව සපරගමුව නමිනුත් හැඳින්වෙන බස්නාහිර පළාතේ දේශ සීමාවන් වෙන් වන තැන රත්නපුර-පානදුර පාරේ වර්තමාන දුම්බර පාලමට ඉතාම නුදුරුව මහපාර අයිනේ පිහිටා තිබෙන මෙම දේවාලය ඇල්ලගාව පත්තිනි දේවාලය නමින් හැඳින්වේ...
මුල්ලේරියා හටන

පහ කළ කෙලෙස් ඇති, ආත්ම දමනයෙන් හා සත්‍යයෙන් යුතු, ශිල සංවරයෙන් යුතු තැනැත්තා කසාවත් දැරීමට සුදුසුය.
Normal
0
false
false
false
MicrosoftInternetExplorer4
/* Style Definitions */
table.MsoNormalTable
{mso-style-name:"Table Normal";
mso-tstyle-rowband-size:0;
mso-tstyle-colband-size:0;
mso-style-noshow:yes;
mso-style-parent:"";
mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;
mso-para-margin:0in;
mso-para-margin-bottom:.0001pt;
mso-pagination:widow-orphan;
font-size:10.0pt;
...
ආඬි ප්‍රතිපත්ති
අරමුණු අසුභ ලෙසින් දකින,ඉන්ද්‍රිය සංවරයෙන් යුත්,බොජුනෙහි පමණ දන්නා, සැදැහැවත්,විර්යවන්තයා කෙලෙස් මරු නොමඩ්. වාතයට ගල් පර්වතයක් නොමැඩිය හැකිවාක් මෙනි.
පළමුවන රාජසිංහ රජුගේ කල අපකීර්තිමත් පක්ෂය වශයෙන් ආඬි සම්බන්ධතා (ඉන්දියානු පරපුර සහ රජ අතර පැවති සම්බන්ධතා )පෙන්වා දීමට විචාරකයෝ පෙළඹෙ එහෙත් මායාදුන්නේ රජුගේ කාලයේ සිටම සිංහල දේශප්‍රේමී අරගලවලදී මලබාර්වරුන් දැක්වූ ක්‍රියාකාරී සහයෝගය සුළුපටු නැත 1565 තරමේ සිට විශාල ප්‍රවාහයක් වශයෙන් ලක්දිවට ඇදී ආ ඉන්දියානු සංක්‍රමණිකයන්ගේ දායකත්වය සිංහල දේශප්‍රේමි හමුදාව ශක්තිමත්...
කුකුළුවා රජමහ විහාරය
කලහකාර මෝඩයෝ අපි මැරෙමු කියා නොදනිති.යමෙක් මේ ටික දනිත් නම් ඒ හේතුවෙන් ඔවුන්ගේ කළහ සංසිඳෙයි.
මුහුදු මට්ටමින් අඩි 1500 පමණ උසින් නිරිඇලි කන්දේ මැද කොටසේ පිහිටි මෙම පුජනීය ස්ථානය කුකුළු කෝරලයේ පැරණිම ගල්ලෙන් විහාරය වේ එහි ඇති ගල් ගුහා දෙකින් ප්‍රමාණයෙන් විශාල ලෙන විහාරය ලෙසත් කුඩා ලෙන දේවාලයක් ලෙසත් වෙන් වේ කුකුළුවා රජමහා විහාරයේ ආරම්භය පිළිබඳව මත දෙකක් පවතී ඉන් පළමුවැන්න ආක්‍රමණිකයන් හා කල සටනින් පරාජිතවූ වට්ට ගාමිණී අභය රජු තුදුස් මසක් මලය දේශයේ සැඟවී සිටි කාලයේදී මෙම ගල් ගුහාවේ සැඟවී සිට යලි රාජ්‍යයට පත්වූ...
රැජිනකගේ රාජ්‍ය සමයේ ලියවුන මහා ගී කාව්‍ය සසදාවත
අකුසල් දහම් සිතට මුල්වෙයි. කිලිටි සිතින් යමක් කීවත් කළත් සිතුවත් ඒ සියල්ල අකුසල්ය. එයින් ඔහු පසුපස දුක ලුහුබඳි. ගැල බැඳී ගොණු පසු පස යන රියසක මෙනි.
පොළොන්නරු සාහිත්‍ය යුගයේ දී අපට හමුවන කාව්‍ය කෘතියකි සසදාවත කාව්‍යය ක්‍රි .ව 1153 සිට 1186 තෙක් පොළොන්නරුවේ රාජ්‍ය කල මහා පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලයෙන් වසර 11 කට පසු තෙවසරක් පොළොන්නරු රාජ්‍ය විචාරණ ලද පැරකුම් රජතුමාගේ මෙහෙසිය වන ලීලාවතී රැජිනගේ කාලයේ ලියැවුණු සසදාවත එම රැජිණගේ විශේෂ අනුග්‍රහය යටතේ ලියැවුණු කාව්‍ය කෘතියක්ව ඉතිහාසයේ සඳහන්වෙයි ලීලාවතී රැජිණගේ...
රහසේ ඉදි වූ රජ වාසල දොඩන්තලේ රජමහ විහාරය

සංවර වූ ඉඳුරන් ඇති ලොවෙහි සැබෑ තතු දකිනා ගන්නා ආහාරය ගැන අරුතද හඳුනා සිටිනා සැදැහැ සිතින් යුතුව හොඳින් වීරිය වඩමින් නිතරම දහම විනය තුළ සිටිනා – භාවනාව කරන කෙනා යට කරන්න බැහැ කිසිවිට මාරයාට ඔහුගෙ ගමන තදින් සුළඟ හමා ගියද නොසැලේ ගල් කුල කිසි විට.
මොල්ලිගොඩ අදිකාරම්තුමා
සිංහලයේ අවසාන රජ දවස සිංහලයේ අන්තිම අදිකාරම් වූ මොල්ලිගොඩ අදිකාරම්තුමා විසින් මෙම ස්ථානය කරවා පුජා කොට ඇත එතුමාගේ ප්‍රකට නාමය මොල්ලිගොඩ වුවත් නියම නම මොල්ලිගොඩ රාජකරුණා සෙනවිරත්න හේරත් වාහල මුදියන්සේ මහ නිලමේය මෙම ස්ථානය ටැම්පිට විහාරයකි...
එක්නැළිගොඩ වලව්ව

කරන සියලු පින, පවටම සිත මුල් වෙනවා හැම විට පෙරටම එනවා ඒ සිත සිතෙන් හැදෙනවා සියල්ල කෙනෙක් නපුරු සිතින් යුතුව වචනයෙන් පව් කරනා විට නපුරු ලෙසට යොදවා සිත – කයෙනුත් පව් කරන කලට පල දෙනවාමයි ඒ පව එනවා දුක ඔහු පසුපස ගැල බැඳි ගවයා පසුපස රෝදය කැරකෙන විලසට.
වාස්තු විද්‍යාත්මක වශයෙන් මෙය අතිශය වැදගත් ස්මාරකයක් සෙ සැලකිය හැක මෙම වලව්වේ නිර්මාණ සැලැස්ම නිරීක්ෂණය කරන විට පැරණි රජගෙදරක අසිරිය සිහිගන්වයි ප්‍රභූ පාලකයෙකුගේ වාසයට සුදුසු අයුරින් නිමාවී ඇති නිසා පැරණි ශ්‍රී විභූතියක ජායාව ගෙන හැර දක්වයි 1 වන පරාක්‍රමබාහු රජු ප්‍රථමයෙන්...
ලොව සුපතල ඉපැරනී දේව නගරය

මේ ලෝකය අන්ධය මෙහි ටික දෙනෙක් පමණක් යමක් හරියාකාර දනිත් දැලෙන් මිදුණු කුරුල්ලෙකු මෙන් ටික දෙනෙකු ස්වර්ගයට යත්..
දක්ෂිණ ලංකාවේ ඓතිහාසික පුරවරයන් අතර දෙවිනුවරට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි දේව නගරයක් ඓතිහාසික රාජධානියක් බෞද්ධ සිද්ධස්ථානයක් සහ ශාස්ත්‍ර පිඨයක් හැටියට දෙවිනුවර බොහෝ ඈත අතීතයේ සිට ප්‍රසිද්ධියට පත්ව ඇත ඇතැම් පැරණි ලිපි ලේඛණ අනුව විදේශයන්හි පවා ශ්‍රී ලංකාවේ දෙවිනුවර නගරය සහ එම දෙවොල පිළිබඳව කීර්තිය පැතිර තිබී ඇත .මුල් යුගයන්හි ගිරිහෙල නමින් හැඳින්වුණු මෙම නගරය පසු කලකදී දෙවොල පිහිටුවීමෙන් පසුව දෙවිනුවර...
බොල්තුඹේ සමන් දේවාලය

රාගාදී වූ එකොලොස් ගින්නකින් නිතර ඇවිල ගෙන දිලිසෙද්දී කුමන සිනාවක්ද කුමන සතුටක්ද අවිද්‍යාව නමැති අඳුරින් වෙළුන බව නිවන් එලිය නොසොයන්නේද.
මෙම දේවාලය රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බොල්තුඹේ නම් ග්‍රාමයේ මෙම දෙවොල පිහිටුවා ඇත මෙම දෙවොල පුරාණයේ සිට ම රාවණ රජු දේවත්වයෙන් ඇදහු ස්ථානයක් බවටද ශාක්ෂි ඇත මෙම දේවාලයේ තිබුනා වූ රාවණා කොඩිය සහ ඉපැරණි ලෝහමය රථය ශහ සොරගුණේ අලුත් නුවර සහ බොල්තුඹේ කඳසුරිඳුන් සහ සමන් දෙවිඳුන් ඇදහුවද පෙරහරේ ඉදිරියෙන්ම රාවණා කොඩිය ගෙන යාමෙන් පැහැදිලි වන්නේ රාවණා...
Subscribe to:
Posts (Atom)