සමාජයේ විවිධ අවස්ථාවන් පිළිඹිබු කිරීම සඳහා ඈත අතීතයේ සිටම සිංහල සංස්කෘතියේ පවතින වැදගත් අංගයක් ලෙසට තොරණ සැලකිය හැකිය.මංගල,අවමංගල්‍ය වැනි සමාජයේ වැදගත් අවස්ථාවන් වලදී මේවා ඉදිකරනු ලබයි අප රටේ මෙවැනි තොරන් වර්ග රාශියක් තිබු බව දකින්නට ලැබේ ඒවා පහත පරිදි දැක්විය හැක
- මකර තොරණ
- අයිල් තොරණ
- මල් තොරණ
- රන් තොරණ
- රුවන් තොරණ
- රිදී තොරණ
- පිළි තොරණ
- රඹ තොරණ
- ගොප් තොරණ
- ලිය තොරණ
- සිංහ තොරණ
- කීල තොරණ
- පහන් තොරණ
- ගෙඩි තොරණ
- පෙරහර තොරණ
- වෙසක් තොරණ