පුරාන කාලේදී කාන්තාවන් විතරක් නොවේ පිරිමින් පවා ආභරණ පැළඳගෙන සිට ඇති අතර මෙම ආභරණ සු සැට ආභරණ ලෙසින් හඳුන්වයි මෙම ආභරණ 64 පිළිබඳව වෛජයන්ත තන්ත්‍රය නම් පුරාණ පොතේ මෙසේ සඳහන්ව ඇත
1. පාදජාල= කකුල් වලට පැළඳි ආභරණයක්
2. පා මුදු= කකුලේ එක ඇඟිල්ලට මුදු තුන බැගින් ඇඟිලි දහයට මුදු 30කි
3.නුපුර=කකුල් වලට පළඳින ආභරණයකි
4.පාද සංඛලා=කකුල් වලට පළඳින ආභරණයකි
5.පාද කිංකිණි=කකුල් වලට පළඳින ආභරණයකි
6.කංසුතාලන්=කකුලේ ඇස්වටය ළඟ පළඳින් මාලයකි
7.පාඩගම්=ඇස් වටය ළඟ පළඳින වළල්ලක්
8.පටිමෝඩිං=පටි ආකාරයේ කකුලේ පළඳින් වළලු
9.පාදනු=කකුලේ...
CSS JavaScript Rocks.
පුතුන් දහසක් බිහි කල කුමරිය
එක මව් කුසින් බිහිවූ පුතුන් දහසක් පිළිබඳව කථා පුවතක් චීන දේශාටක භික්ෂුවක් වූ හියුංසාන් ගේ දේශාටන වාර්තාවේ සඳහන් වේ. බොහෝ අතීතයේදී එක්තරා තාපසයෙක් ඔයක දිය නාමින් සිටියදී මුවදෙනකට ලැබුණු ඉතා රූමත් කුමරියක දැක ඇය තම අසපුවට ගෙනවිත් පෝෂණය කළේය.ටික කලකට පසුව දිනක් එම තවුසා ගින්දර ටිකක් ගෙනෙන ලෙස පවසා කුමරිය වෙනත් තාපසයෙකු වෙත යැව්වේය.එම තවුසා දැරිය පා තබන තැන්වල පියුම් සළකුණ දැක පුදුමයට පත් විය.ඉක්බිතිව දැරිය ඇමතු තවුසා ඇය තම අසපුව වටා ඇවිද ආවොත් ගින්දර දෙන බව පැවසුවේය.තවුසාගේ කීම අනුව එසේ කළ කුමරිය ගින්දර...
Subscribe to:
Posts (Atom)