චන්ද්‍රයා කලා දහසයකින් යුක්තය පුරපසලොක්වක් දිනයෙහි චන්ද්‍රයා සොළොස් කලාවෙන් සම්පුර්ණ වේ.සොළොස් කලාවෙන් ප්‍රථම කලාව "මහා කලා" නමින් හදුන්වයි මෙහි ප්‍රථම කලාව අමෘතා හැර සෙසු කලා පසලොස පුර පෑලවිය පටන් පුර පසළොස්වක දිනය තෙක් ක්‍රමයෙන් වැඩි ගොස් අවපෑලවිය දා සිට අමාවක දින තෙක් පිළිවෙලින් ගෙවී යයි
සොළොස් කලා
1.අමෘතා
2.මානදා
3.පුෂා
4.තුෂ්ටිඃ
5.පුෂ්ටි
6.රතීර්
7.ධෘතිඃ
8.ශශිනී
9.චන්ද්‍රිකා
10.කාන්තීර්
11.ජ්‍යොත්සනා
12.ශ්‍රී
13.ප්‍රීතිර්
14.අංගඳා
15.පුර්ණා
16.පුර්ණ මෘ...
CSS JavaScript Rocks.
Subscribe to:
Posts (Atom)