#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

දෑවැද්දට දුන්න ගොනා

9 comments
එක පිටිසර ගමක කාන්තාවක් ගොන් රූපය සහිත පෙතිපට මාලයක් පැළඳ ගමනක් යමින් සිටියාය ඈ පිටුපසින් ගිය තරුණයන් දෙදෙනකු විය තනිව යන තරුණිය හා ඈ පැළඳ සිටි ගොනා සහිත පෙතිපට මාලය දුටු තරුණියෝ විහිළුවක් කිරීමට සිතා එක් තරුණයකු සිනහවකින් යුතුව අනිකාට මෙසේ කීවේය  දෙනු කරලා ගොනු කරලා  ගමන්            යති  දෙනු කන කෑම මිස ගොනු කන කෑම      නැතී  දෙනු යන ගමන් මිස ගොනු යන ගමන්   නැතී  දෙනු කර බැන්ද ගොනු තෝරා එවන්      සකී  අනිත් තරුණයාට...
Read more »

ටැම්පිට පිලිමගෙවල්

3 comments
යමි ජනතාවක්(සසර සයුර තරණය කොට )පරතෙරට යත්ද ඹවුහු අල්පයහ.සෙසු සියලු ජනතාවෝ නැවත මෙතෙර බලා පැමිණෙත්.. ටැම්පිට පිලිමගෙය 17,18 සියවස්වල බිහි වු ගෘහ නිර්මාන විශේෂයක් ලෙස පුරාවිද්යාඥයින්ගේ පිලිගැනිමයි මේ වර්ගයට අයත් පුරාවිද්යාත්මක ස්මාරක දෙස බැලිමේදී ඒවා 17 ,18  සියවස් කාල පරිච්ජේදයට  අයත් යැයි සිතීමට පුළුවන මෙම කාල සීමාවට අයත් යැයි   සැලකෙන සන්නස් තුඩපත්වල ටැම්පිට පිලිමගෙවල් ගැන සදහන් වූවත් ඒවායේ ප්‍රභවය පිලිබදව නිශ්චිත සදහනක් නොමැත මෙම   ටැම්පිට පිලිමගෙවල් ගෘහ නිර්මාණ කලාව අතින් දියුනු වුයේ...
Read more »

මීමින්නා හොඳ හපනා

2 comments
අපේ ගොවිරාළ කෙනෙක් තමන් විසින් අටවා තිබු හබකක අසුවී සිටි මී මින්නෙකු දැක ඌ මරා රෑ කෑමට පිට්ටු පිළියෙළ කරමින් සිටි තම බිරියට දුන්නේය ගොවි බිරිය මස් කෑමට ඉතා ගිජුය පිට්ටුවට මස් හරිකරදීම ගැන අතිශයින් සතුටු වූ බිරිඳ මී මිනිමස් රසට උයා ඉන් සොච්චමක් පමණක් පිට්ටු සමග සැමියාට කන්නට දී ඉතිරි මස් සියල්ලම බඩපුරා හොර රහසේ කෑමට සිතුවේය ගොවි බිරිය මී මිනිමස් කොට්ටය යට සඟවා තබා සැමියා නින්දට ගිය පසු තළුමරමින් කන්නට වුවාය තමාට මී මිනිමස් සොච්චමක් පමණක් ලැබීම ගැන නොසතුටු ගොවිරාළ හොරේ අල්ලන්නට සිතා හොර නින්දේ පසුවිය පිට්ටු සමග මීමිනිමස්...
Read more »

නිදහසේ මන්ත්‍රය

0 comments
බලවු පොළොන්නරු අනුරාපුර     පෙදෙස සිතවු පැවැති නිදහස මෙහි පෙර     දවස නගවු තව තවත් තරසර තරුණ      ගොසවරෙව් යමව් නැගිටිව් නොපියව්     දෙ ඇස ඉපදුණු රටට අදහන ආගමට                       සෙට මොන මොන අන්දමින් මුත් මෙහෙයක්      නොකොටපැටවුණු බරක් මෙන් ලංකා පොළොව         පිටපසුවන එක හොඳ ද සිංහල පුතකු                ...
Read more »

උඩරට රජකළ නායක්කර පෙළපත

1 comments
!-- 1. The (video player) will replace this tag. --> // 2. This code loads the IFrame Player API code asynchronously. var tag = document.createElement('script'); tag.src = "https://www.youtube.com/iframe_api"; var firstScriptTag = document.getElementsByTagName('script')[0]; firstScriptTag.parentNode.insertBefore(tag, firstScriptTag); // 3. This function creates an (and YouTube player) // after the API code downloads. var player; function onYouTubeIframeAPIReady() { player...
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine