අටකලන් කෝරලයේ කඳවෙල් පත්තුවේ මේ විහාරය පිහිටුවා ඇත මෙය වළගම්බා රාජ්‍ය කාලයේ නිර්මාණය වුවක් යයි මතයක් ද ඇත මෙහි වැඩ වාසය කල භික්‍ෂුවක් වළගම්බා රජුගේ සේනා සංවිධානයට සහය දුන් බව ජනප්‍රවාදගතව ඇත මෙහි ඇති ලෙන විශාල එකකි දිග අඩි 120ක් හා පළල අඩි 23කි ගල්ලෙනේ ඉදිරිපස පැරණි කටාරම් ඇත මෙම විහාරය vi පැරකුම්භා ශ්‍රී විජය රාජසිංහ හා ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරුන් විසින් ප්‍රතිසංස්කරණය කරවා ඇත vi වැනි පැරකුම්භා රජු කල කොට්ටිඹුල්වල විහාරයත් සමන් වෙහෙරත් පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙනත් අතර සමීප සම්බන්ධකම් පවත්වා ඇති බවත් සඳහන්...
CSS JavaScript Rocks.
කිරඹ රජමහ විහාරය
පැල්මඩුල්ල බලංගොඩ මහා මාර්ගයේ හුණුවල දෙල්ගස් හන්දියෙන් දකුණට හැරී සැතපුම් 1ක් පමණ දුරින් හත්තැල්ල නමැති ගම්මානයෙහි මෙම විහාරය පිහිටා තිබේ සබරගමු පළාතේ පිහිටා ඇති පැරණි ගල්ලෙන් විහාර අතුරින් සුවිශේෂ ස්ථානයක් මෙම විහාරයට හිමිවේ මෙම ගල්ලෙන මතින් ගලා හැලෙන රිදීමය දියදහරාව ආශ්‍රය කොට ගනිමින් මෙම ග්‍රාමයට කිරඹ (කිරි අඹ) යන්න ව්‍යවහාර කෙරුණු බවත් එය මුල් කොට ගනිමින් කිරඹ පුරාන ගල්ලෙන් විහාරය හැඳින්වූ බවත් සඳහන් වේ මෙම සිද්ධස්ථානය ආරම්භයේදීම තැන්පත් කරන ලද කිරිගරුඬ වැනි සුදු පැහැති පාෂාණ වර්ගයකින් නෙලන ලද අඩි 2ක් පමණ උසැති...
Subscribe to:
Posts (Atom)