රාජාධි රාජසිංහ රජුගේ රාජගුරු පදවිය දැරූ මොරතොට ධම්මක්ඛන්ධ හාමුදුරුවන් ගැන ලොකු පැහැදීමක් මේ රජුට තිබුණා ඒ වුනත් වතාවක් හාමුදුරුවන් ගැන පැතුරුණු කට කතාවක් නිසා රජතුමා කලබල උනා මේ කතාවෙන් කියැවුනේ මොරතොට හාමුදුරුවන් වැඩ සිටි මැද පන්සලට නිතර දෙවේලේ ගැහැණුන් යන එන බවයි මේ කතාවේ ඇත්ත නැත්ත පරීක්‍ෂා කරලා බලන්ට රජතුමා කල්පනා කළා දවසක්දා රජු ගැහැණු ඇඳුමෙන් සැරසිලා හැන්දෑ වේගෙන එන වෙලාවට මැද පන්සල පැත්තට ගමන් කළා මොරතොට හාමුදුරුවන් වැඩ සිටි කුටියේ බරාදය දිගේ ආපු රජතුමා එහි තිබුණු පුංචි කවුළුවෙන් කුටිය පරීක්‍ෂා කළා ගුරු...
CSS JavaScript Rocks.
Subscribe to:
Posts (Atom)