#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

දෙගල්දොරුව සන්නස

3 comments
පින්කළ තැනැත්තා මෙලොව සතුටුවෙයි පරලොවද සතුටුවෙයි මා විසින් පින් කරන ලදැයි සතුටුවෙයි සුගතියට ගොස් බෙහෙවින් සතුටුවෙයි.                   දෙගල්දොරුව (ක්‍රි.ව.1786).“ස්වස්ති ශ්‍රී වෛවස්වත මනු සංඛ්‍යාත මහාසම්මත පරම්පරානුයාත සුද්ධ සු‍්‍ය්‍ර්‍ය වංශාභිජාත ත්‍රිසිංහළාධීස්වර නවරත්නාධිපති විසුද්ධ බුද්ධීන් ප්‍රසිද්ධ ස්වදේශ දෙසානුගත කීර්ති ප්‍රබන්ධ බන්ධුර කීර්තිශ්‍රීරාජසිංහ නරෙන්ද්‍රෝත්තමයානෝ ශ්‍රී ලංකා ද්වීපයෙහි අග්‍ර රාජ්‍යශ්‍රීපද ප්‍රාප්තව...
Read more »

දෙගල්දොරුවට නම ලැබුණු හැටි

1 comments
පින්කළ තැනැත්තා මෙලොවත් සතුටුවෙයි.පරලොවත් සතුටුවෙයි.තමාගේ පිවිතුරු කම් දැක විශේෂයෙන් සතුටුවෙයි. දෙගල්දොරුවට නම ලැබුණු හැටි ගැන රසවත් කතාන්තරයක් දුම්බර ගැමියන් අතර පවතී ඒ කාලේ මෙහෙ (දෙගල්දොරුවේ) තිබුනා ගල් පර්වත දෙකක් එකට හා වන තැනක්‌ වියන්නලාගේ ගෙදර මිනිහෙක් දවසක් දා මේ ගල් ගේ ඇතුළට ගියා ඒකෙ ඇතුලත තිබුනා රන් දෑකැති රාශියක් මිනිහා එක රන් ‍දෑකෑත්තක් අරං ඇවිත් ගොයම් කපලා හවසට ගිහිල්ලා ගල් ගේ ඇතුලෙම තියනවා ගල් ගෙයින් පිටතට ආවම දොර වැහෙනවා ඔහොම කරගෙන ආවා කාලයක් එක දවසක් දා මිනිහා ගිහිල්ලා ගෙනාවා රන් දෑකැති දෙකක් හැබැයි...
Read more »

ඉද්දමල්පාන රජමහ විහාරය

0 comments
මනාව සෙවිලි නොකළ ගෙය වැස්සෙන් තෙමෙන්නාක් මෙන් භාවනාවෙන් දියුණු නොකළ සිත රාගයෙන් තෙත්වෙයි. කෑගල්ලේ ගුරුගොඩ ඔය බඩ පිහිටි ඉද්දමල්පානට එම නම ලැබුනේ එදා ඔය හරහා එගොඩ මෙගොඩ ගිය ගල්තැල්ලේ කොටා ඇති පස්පෙති ඉද්දමල නිසාය මෙම ඉද්දමලට තෙල්වක්කර පත්තු කල පහනින් දැල්වුණ එලිය එදා රාත්‍රියට එගොඩ වීමට සැලසු මං සලකුණකි වතුර ගලාවිත් පහන නිවී ඇතිනම් ඒ මොහොතේ ඔයෙන් එගොඩ වීම අනතුරු දායකය ඉංග්‍රීසි පාලන යුගයේ 1803 පමණ ඔය හරහා කුඹුක් ගස්වල බැඳී එල්ලෙන පාලමක් වූ බව පුරාවිදු අධිකාරී ව සිටි H C P බෙල්ගේ කෑගලු වාර්තාවේ සඳහන් වේ ඉංග්‍රීසි...
Read more »

සබරගමුවේ පත්තිනි දේවාල

1 comments
නිසරු දෙය සරු වශයෙන් දකින, සරු දෙය නිසරු වශයෙන් දකින, වැරදි හැඟීම් ඇත්තෝ සාරාර්ථය වූ නිවන අවබෝධ නොකරති.                       ඇල්ලගාව පත්තිනි දේවාලය  පෙරදී මහසුමනගේ දේව රාජ්‍යය ලෙසත් පොළොන්නරුව රාජ්‍ය සමයෙන් පසුව සපරගමුව නමිනුත් හැඳින්වෙන බස්නාහිර පළාතේ දේශ සීමාවන් වෙන් වන තැන රත්නපුර-පානදුර පාරේ වර්තමාන දුම්බර පාලමට ඉතාම නුදුරුව මහපාර අයිනේ පිහිටා තිබෙන මෙම දේවාලය ඇල්ලගාව පත්තිනි දේවාලය නමින් හැඳින්වේ...
Read more »

මුල්ලේරියා හටන

9 comments
පහ කළ කෙලෙස් ඇති, ආත්ම දමනයෙන් හා සත්‍යයෙන් යුතු, ශිල සංවරයෙන් යුතු තැනැත්තා කසාවත් දැරීමට සුදුසුය. Normal 0 false false false MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin:0in; mso-para-margin-bottom:.0001pt; mso-pagination:widow-orphan; font-size:10.0pt; ...
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine