#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

ආඬි ප්‍රතිපත්ති

3 comments
අරමුණු අසුභ ලෙසින් දකින,ඉන්ද්‍රිය සංවරයෙන් යුත්,බොජුනෙහි පමණ දන්නා, සැදැහැවත්,විර්යවන්තයා කෙලෙස් මරු නොමඩ්. වාතයට ගල් පර්වතයක් නොමැඩිය හැකිවාක් මෙනි. පළමුවන රාජසිංහ රජුගේ කල අපකීර්තිමත් පක්ෂය වශයෙන් ආඬි සම්බන්ධතා (ඉන්දියානු පරපුර සහ රජ අතර පැවති සම්බන්ධතා )පෙන්වා දීමට විචාරකයෝ පෙළඹෙ එහෙත් මායාදුන්නේ රජුගේ කාලයේ සිටම සිංහල දේශප්‍රේමී අරගලවලදී මලබාර්වරුන් දැක්වූ ක්‍රියාකාරී සහයෝගය සුළුපටු නැත 1565 තරමේ සිට විශාල ප්‍රවාහයක් වශයෙන් ලක්දිවට ඇදී ආ ඉන්දියානු සංක්‍රමණිකයන්ගේ දායකත්වය සිංහල දේශප්‍රේමි හමුදාව ශක්තිමත්...
Read more »

කුකුළුවා රජමහ විහාරය

1 comments
කලහකාර මෝඩයෝ අපි මැරෙමු කියා නොදනිති.යමෙක් මේ ටික දනිත් නම් ඒ හේතුවෙන් ඔවුන්ගේ කළහ සංසිඳෙයි. මුහුදු මට්ටමින් අඩි 1500 පමණ උසින් නිරිඇලි කන්දේ මැද කොටසේ පිහිටි මෙම පුජනීය ස්ථානය කුකුළු කෝරලයේ පැරණිම ගල්ලෙන් විහාරය වේ එහි ඇති ගල් ගුහා දෙකින් ප්‍රමාණයෙන් විශාල ලෙන විහාරය ලෙසත් කුඩා ලෙන දේවාලයක් ලෙසත් වෙන් වේ  කුකුළුවා රජමහා විහාරයේ ආරම්භය පිළිබඳව මත දෙකක් පවතී ඉන් පළමුවැන්න ආක්‍රමණිකයන් හා කල සටනින් පරාජිතවූ වට්ට ගාමිණී අභය රජු තුදුස් මසක් මලය දේශයේ සැඟවී සිටි කාලයේදී මෙම ගල් ගුහාවේ සැඟවී සිට යලි රාජ්‍යයට පත්වූ...
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine