#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

බොල්තුඹේ සමන් දේවාලය

1 comments
රාගාදී වූ එකොලොස් ගින්නකින් නිතර ඇවිල ගෙන දිලිසෙද්දී කුමන සිනාවක්ද කුමන සතුටක්ද අවිද්‍යාව නමැති අඳුරින් වෙළුන බව නිවන් එලිය නොසොයන්නේද. මෙම දේවාලය රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බොල්තුඹේ නම් ග්‍රාමයේ මෙම දෙවොල පිහිටුවා ඇත මෙම දෙවොල පුරාණයේ සිට ම රාවණ රජු දේවත්වයෙන් ඇදහු ස්ථානයක් බවටද ශාක්ෂි ඇත මෙම දේවාලයේ තිබුනා වූ  රාවණා කොඩිය සහ ඉපැරණි ලෝහමය රථය ශහ සොරගුණේ අලුත් නුවර සහ බොල්තුඹේ කඳසුරිඳුන් සහ සමන් දෙවිඳුන් ඇදහුවද පෙරහරේ ඉදිරියෙන්ම රාවණා කොඩිය ගෙන යාමෙන් පැහැදිලි වන්නේ රාවණා...
Read more »

දැරණියගල සමන් දේවාලය

0 comments
යමක්කොට පසු තැවෙන්නට නොවේද,යමක විපාකය ප්‍රීතියෙන් හා සොම්නසින් යුක්තව විඳිය හැකිද එබඳු දේ කිරීම යහපත්ය. ප්‍රධාන පෙලේ සමන් දේවාල අතරට ගැනෙන දැරණියගල සමන් දේවාලයේ ඉතිහාසය ද කිර්තිය ද ඈතට දිවයන්නකි සීතාවක රජ ව සිටි මායාදුන්නේ තම ආරක්ෂක අතුරු මාලිගාවක් දැරණියගල ඉදිකොට තිබුණි වත්හිමි කුමරුද එහි කලක රැකවරණය ලැබිය දැරණියගලට කඳු+මැද +ගම  යන නාමය මුලදී ලැබී ඇත්තේ කඳුකරය අශ්‍රිතව එහි මධ්‍යයේ මේ අතුරු රාජ්‍ය නගරය තිබු හෙයිනි කඳුමැදගම දැරණියගල නමින් හඳුන්වන්නට වුයේ සීතාවක ගඟෙන් ජල පහරින් ගසාගෙන ආ  ලී කොට පටු...
Read more »

විමලධර්මසූරිය රජු ඝාතනය කිරීමට ආ මරාගෙන මැරෙන කණ්ඩායම

0 comments
මරුවාගෙන් පහර ලද්දහුගේ රැකවරණය පිණිස එන දරුවෝත් නැත .මවුපියෝත් නැත.නෑයොත් නැත. නෑදෑ ආදී කිසිවකුට ඔහුව බේරා ගත නොහැක වීරසුන්දර බණ්ඩාරයන්ගේ පුත් කොනප්පු බණ්ඩාර හෙවත් "අවුස්ත්‍රීයාවේ දොන් ජෝන්" 1592 වර්ෂයේදී විමලධර්මසුරිය නමින් මහනුවර රජවිය .කාලයක් එතුමා පෘතුගීසින් සමග ගෝවේ පවා වාසය කල නිසා එතුමා පෘතුගීසි භාෂාව,සිරිත් විරිත්  පමණක් නොව යුධ උපක්ක්‍රම ද දැන සිටියේය .පෘතුගීසි කපිතාන් ජෙනරාල් ලෝපෙස් ද සුසා ඇතුළු සමස්ථ පෘතුගීසි සේනාවම සහමුලින්ම ඝාතනය කරමින් එතුමාට "දන්තුරේ " සටන ජයගත හැකි වුයේ ද ඒ නිසාමය සටනින්...
Read more »

සබරගමු මහ සමන් දේවාලය

5 comments
ඇත්ත කිව යුතුය.අනුන්ට නොකිපිය යුතුය.අනිකකු යමක් ඉල්ලු කල ටිකක් වුවත් දිය යුතුය.මේ තුන් කරුණෙන් කෙනෙකුට දෙවියන් වෙත යා හැකිය සබරගමු මහ සමන් දේවාලය යනු සබරගමු පළාතේ පිහිටා තිබෙන අති පූජනීය ස්තානයකි. පොළොන්නරු යුගයේ ශ්‍රී පාදස්ථානය ගැන රජවරුන් තුල ඇති වූ උනන්දුව ද සමන් දෙවිඳුන් ගැන අවධානය යොමු වීමට හේතු වුවා විය හැක ශ්‍රී පාදස්ථානයේ පළමුව සමන් දේවාලය ඉදිකරවුයේ 2 පැරකුම්බා රජු විසින් බව වංශ කතා වල දැක්වේ සිරිපා වැදීමට ගිය පැරකුම් නිරිඳු හට එහි සමන් දේව රුවක් නොතිබුණු නිසා පසුව ප්‍රතිරාජදේව නම් ස්වකිය අමාත්‍යවරයා...
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine