#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

සප්ත ස්වරයේ උපත

5 comments

සප්ත ස්වර හතේ උපත සිදුවී ඇත්තේ සතුන්ගේ හඬවල් ආශ්‍රයෙන් බව සංස්කෘත සාහිත්‍යයේ එන මේ ශ්ලෝකයෙන් ප්‍රකාශ වෙ

ෂඩ්ජ සෘෂභ ගාන්ධාර මධ්‍යම පංචමස්තථා
ධෛවතගේච නිශාදස්ච ස්වරාඃ සප්ත ප්‍රකීර්තිතාඃ

මෙම ශ්ලෝකයේ සප්ත ස්වර ලෙස හඳුන්වා ඇත්තේ මෙම වචන හතය.

01 ෂඩ්ජ
02 සෘෂභ
03 ගාන්ධාර
04 මධ්‍යම
05 පංචම
06 ධෛවත
07 නිෂාද

ශබ්ද කිරීමට අපහසු නිසා මේ වචන හතේ මුල් අකුරු පමණක් ගෙන ස්වර හත නිර්මාණය කර ඇත

01 ස =මොනරාගේ හඬ
02 රි = කෑ දැත්තගේ හඬ
03 ග = එළුවාගේ හඬ
04 ම = කොස්වා ලිහිණියාගේ හඬ
05 ප = කොහාගේ හඬ
06 ධ = අශ්වයාගේ හඬ
07 නි =   ඇතාගේ හඬ
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine