tag:blogger.com,1999:blog-6264119083724571130.post4306173234756213571..comments2024-03-27T09:05:11.955+05:30Comments on ජනකතා හා ඉතිහාසය: පිළිමතලව්වේ මහාධිකාරම් හා පරණතල අනුනාහිමියෝUnknownnoreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6264119083724571130.post-73680371837945983122014-03-15T20:37:45.864+05:302014-03-15T20:37:45.864+05:30ස්තුතියි නිවැරදි කිරීම් වලට සමහර ඒවා වෙනස් වෙනවා න...ස්තුතියි නිවැරදි කිරීම් වලට සමහර ඒවා වෙනස් වෙනවා නෝට් පෑඩ් වල ගහල කොපි කරනකොටAdminhttps://www.blogger.com/profile/07029777622587299628noreply@blogger.comtag:blogger.com,1999:blog-6264119083724571130.post-18061724163338684492014-03-11T20:52:15.332+05:302014-03-11T20:52:15.332+05:30කන්නසාමි කියන්නේ රාජාධි රාජසිංහගේ යකඩ දෝළියකගේ පුත...කන්නසාමි කියන්නේ රාජාධි රාජසිංහගේ යකඩ දෝළියකගේ පුතෙක් නෙමේ. එයා රජතුමා බිසවකගේ [එයාත් මදුරාපුරයෙන් ආපු කෙනෙක්] සහෝදරියකගේ පුතෙක්.

ඇත්ගොව්වා ගැන උපමාවා යොදාගෙන කරුණු පැහැදිලි කරන එක ඇතුළත් වෙන්නේ හෙන් රි මාර්ෂල්ගේ කෘතියේ. ඒකේ මල්වතු මහානායක කියලා කියන්නේ නැහැ. ඒකේ කියන්නේ උඩරට රාජධානියේ වැඩ විසූ අවංක නායක හිමි නමක් කියලා. අනික ඒ අවස්ථාව වෙද්දී පිළිමතලව්වේ හෙළි කරලා තිබුණෙත් නැහැ තමන් තෝරාගත්තේ කන්නසාමි කියලා.

1893 දී සටනක් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ 1803 දී. Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6264119083724571130.post-13393240293502658382014-02-14T00:19:24.066+05:302014-02-14T00:19:24.066+05:30මට මතකයි කුඩා කළ ජාතික උත්සවයකදී
“මද්දුම බණ්ඩාර නම...මට මතකයි කුඩා කළ ජාතික උත්සවයකදී
“මද්දුම බණ්ඩාර නමින් රන් අකුරින් ලියවුනා“
කියන ගීතය වාදනය කළා.
පාවා දෙන්නන් එදත්-අදත් සිටී හෙටත්....

සටහනට බෙහෙවින් ස්තූතියි. පරණ මතකය නැවත අළුත් වූවා.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-6264119083724571130.post-2210965122933052342014-02-14T00:18:58.116+05:302014-02-14T00:18:58.116+05:30මට මතකයි කුඩා කළ ජාතික උත්සවයකදී
“මද්දුම බණ්ඩාර නම...මට මතකයි කුඩා කළ ජාතික උත්සවයකදී
“මද්දුම බණ්ඩාර නමින් රන් අකුරින් ලියවුනා“
කියන ගීතය වාදනය කළා.
පාවා දෙන්නන් එදත්-අදත් සිටී හෙටත්....

සටහනට බෙහෙවින් ස්තූතියි. පරණ මතකය නැවත අළුත් වූවා.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.com