#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

සු සැට ආභරණ



පුරාන කාලේදී කාන්තාවන් විතරක් නොවේ පිරිමින් පවා ආභරණ පැළඳගෙන සිට ඇති අතර මෙම ආභරණ සු සැට ආභරණ ලෙසින් හඳුන්වයි මෙම ආභරණ 64 පිළිබඳව වෛජයන්ත තන්ත්‍රය නම් පුරාණ පොතේ මෙසේ සඳහන්ව ඇත

1. පාදජාල= කකුල් වලට පැළඳි ආභරණයක්
2. පා මුදු= කකුලේ එක ඇඟිල්ලට මුදු තුන බැගින් ඇඟිලි දහයට මුදු 30කි
3.නුපුර=කකුල් වලට පළඳින ආභරණයකි
4.පාද සංඛලා=කකුල් වලට පළඳින ආභරණයකි
5.පාද කිංකිණි=කකුල් වලට පළඳින ආභරණයකි
6.කංසුතාලන්=කකුලේ ඇස්වටය ළඟ පළඳින් මාලයකි
7.පාඩගම්=ඇස් වටය ළඟ පළඳින වළල්ලක්
8.පටිමෝඩිං=පටි ආකාරයේ කකුලේ පළඳින් වළලු
9.පාදනු=කකුලේ පළදින සංන වර්ගයක්
10.ඌරු ජාලා=කලව ප්‍රදේශයට පළඳිනා ආභරණයක්
11.හීන සුත්‍ර= කකුල් වලට පළඳින මාල 6ක්
12.පාද ජංඝා= කෙන්ඩා වලට පළඳින ආභරණයක්
13.ජංඝාභරණ=කෙන්ඩා වලට පළඳින ආභරණයක්
14.නුරුවලා 
15.හිනසඳ
16.මකරපට
17.හීන සුදන
18.හිනසදන මාලභරණ
19.රසන
20.උදර බන්ධන
21.අවුල් නැරය
22.රුවන් සෝලු
23.ගැට පළඳනාව
24.අගු පළඳනාව
25.ශ්‍රී වාලංකාරය
26.ගෙලමුතු මාලාව
27.සද්දම්
28.රන් දම්
29.රිදී දම්
30.මුතු දම්
31.සිද්දකැදම්
32.පබළු දම්
33.මුක්කානරය
34.දස අංග තිලකය
35.හස්ත ජාලා
36.බාහු දණ්ඩි
37.මිණිවළලු
38.රන්ගිරි වළලු
39.කටක
40.කයිසුත්‍ර 1
41.කයිසුත්‍ර 2
42.කඩිපෝට්ටු
43.කයිවඩම්
44.කඩිකාප්පු
45.මණ්කයිවඩම
46.පිළිනෙව් පච්චකයිවඩම්
47.පත්‍ර
48.හස්මුද්දික
49.මුද්‍රිකා
50.පේරැස් මුද්ද
51.දසිරු
52.පසිරු
53.කර්ණවනසංක
54.කර්ණාභරණ
55.නළල් සඳ
56.රුවන් පට
57.නළල් පට
59.ඔටුණු
60.කේයුරාභරණ
61.ස්වර්ණ ජාලා
62.වැඩනිමුල් හැර
63.රහුගෙඩිය
64.ඒකාවළලු

3 comments:

Anonymous at: 24 September 2014 at 09:19 said...

1 පාද ජාල නෙවෙයි පාද ජාලා
3 නුපුර නෙවෙයි නූපුර
6 කන්සුතාලන් නෙවෙයි කන්සුතාලම්
8 වැරදියි නිවැරදි වචනේ හොයලා කියන්නම්
14 නුරුවලා නෙවෙයි ඌරුවලා
21 අවුල් නැරය නෙවෙයි අවුල් හැරය
48 හස්මුද්‍රිකා
62 වැරදියි නිවැරදි වචනේ හොයලා කියන්නම්

{ Admin } at: 30 September 2014 at 10:34 said...

ස්තුතියි

Anonymous at: 31 May 2022 at 12:11 said...

මේ ආභරණ වල පින්තූර බලාගන්න විධියක් තියෙනවා ද? වෛජයන්ත තන්ත්‍රය පොතේ ඒ රූප සටහන් තිබෙනවාද?

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine